Sri Lankan Newspapers : Sinhala News : Sri Lanka News Online News Papers.

sinhala

  • Breaking News

    Wednesday, December 15, 2021

    පිබී එලවන්න දිලිත් සහ මහින්දානන්ද ඇමති රැලක් එක්ක ඒකාබද්ධ ගේමක..!

     කිනම් හෝ හේතුවකට ජනාධිපති ලේකම් පිබී ජයසුන්දර මහතා සිය ධූරයෙන් සමුගනු ලැබුවොත් ජනාධිපති ලේකම් තනතුරට දිලිත් ජයවීරට හිතවත් අමාත්‍යාංශයක ලේකම් තනතුරක් දරන අනුර සිරිවර්ධනව එම තනතුරට පත් කීඉම සඳහාත්, කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඔහුට හිතවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්නව දාගැනීමට උත්සහ කරන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    එමෙන්ම පසුගියදා මාධ්‍ය වාර්තා කල පරිදි ජනපතිවරයාගේ වැඩිමල් සොහොයුරා වූ චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පී.බී.ජයසුන්දර මහතා සම්බන්ධයෙන් ජනපතිවරයා ඉදිරියේ බරපතළ විවේචනයක් සිදුකල බවට පැතිර ගිය පුවතද සාවද්‍ය බවටයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    No comments:

    Post a Comment

    Video

    lakbima news

    root

    Culture